BusinessBusiness NewsNews

ශ‍්‍රී ලංකා රුපියල ආසියාවේ දුර්වලම මුදල් ඒකකය-රොයිටර්

ගෙවී ගිය 2018 වසරේදී ආසියාවේ දුර්වලම මුදල් ඒකකයන් අතරට ශ‍්‍රී ලංකා රුපියල අයත් බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

ගිය වසරේදී පමණක් ඇමරිකා ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල 19% කින් අවප්‍රමාණය වී ඇතැයිද එහි දැක්වෙයි.

ඊයේ දිනයේදී ඩොලරයක විකිණුම් මිල ලෙස මහ බැංකු සටහනේ දැක්වුනේ රුපියල් 184.69කි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

පොදු වැසිකිලි උද්දමනය අහසට.. එක් වරක් භාවිතයට රුපියල් සීයයි…

Malar FM

පොහොට්ටු ලේකම් මහින්ද පසුපසින් මතුවෙයි..

Malar FM

නැවතත් 02.00ට ඇදිරි නීතිය.. තවත් 06ක් එක දිගට..

Malar FM