Local NewsNews

පොලිසිය කදුළු ගෑස්,අධි පීඩන ජල ප‍්‍රහාරයක.. පිටකොටුව හිරවෙයි.

රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ විරෝදතාවයට පොලිසිය විසින් අධිපීඩන ජල ප්‍රහාරයක් සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇත.

මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ කොළඹ කොටුව ලෝටස් වටරවුම ආසන්නයේ දී ය.

මේ හේතුවෙන් පිටකොටුව ආසන්නව දැඩි රථවාහන තදබදයක් ඇතිව තිබේ.

ලෝටස් වරටරවුමෙන් ගාළු මුවදොර පිවිසුම් මාර්ගය මේ වන විට වසා දමා තිබේ. 
(under the courtesy of lankacnews.com news web)

Related posts

ඉම්රාන් ගෙන් මෝදිට ලිපියක්

Malar FM

මෛත‍්‍රී-රනිල් උන්නා නම් ලංකාව කොරෝනාවෙන් ඇමරිකාවත් පරදනවා..

Malar FM

ලෝකය වෛරස් පාලනය කර ඇත්තේ ඇඟට විදින එන්නත් වලින් මිස උගුරට දමන බෙහෙත් වලින් නොවෙයි..- JVP

Malar FM