NewsSportsSports News

ශ‍්‍රී ලංකාව ඓතිහාසික ටෙස්ට් තරගාවලි ජයක් අබියසයි..තම රටේ ඉපිලෙන වේග තණතිල්ලේ අප‍්‍රිකානුවෝ අසරණ වෙති..

දකණු අප‍්‍රිකානු සංචාරයේ යෙදෙන ශ‍්‍රී ලංකා කණ්ඩායම ඓතිහාසික ජයග‍්‍රහණයක් අබියස සිටී.

මුල් ටෙස්ට් තරගය ජයගත් ශ‍්‍රී ලංකාව දෙවැනි තරගයද ජය ගැනීම සදහා ඊයේ දිනය නිමා කරන විට අවශ්‍යය තිබුනේ තවත් ලකුණු 137ක් පමණි.

ඊයේ තරගය නිමා කරද්දී ශ‍්‍රී ලංකාව කඩුළු දෙකක් පමණක් දැවී ලකුණු 60ක් ලබා ගෙන සිටි අතර තරගය ජය ගැනීමට ලකුණු 197ක් ලබා ගත යුතුය.

ශ‍්‍රී ලංකා කණ්ඩායමන් සිය ඉතිහාසයේ කිසිම දිනෙක දකුණු අප‍්‍රිකාවේදී එරටට එරෙහිව ටෙස්ට් ජයග‍්‍රහණයක් ලබාගෙන නැත.

අද තරගය පැවැත්වෙන්නේ තුන්වැනි දිනටයි. 
(under the courtesy of lankacnews.com news web)

Related posts

ජනපතිගෙ තීරණාත්මක පණිවුඩයක් රැගෙන ආරක්‍ෂක ලේකම් රනිල් හමුවේ..

Malar FM

නීති හැදිය යුත්තේ පරිසරය ආරක්ෂා කිරීමට පමණක් නොව මිනිසුන් ජීවත් කරවීමද අරමුණු කරගෙනයි..- ජනාධිපති

Malar FM

ඒකාබද්ධ විපක්ෂය ඊයේ රෑ රැස්වී ශ්‍රී ලනිප අගමැති ගැන කතා කරයි

Malar FM