NewsPolitical

එදා අපේ බුර්කාවට බැන්නා.. අද මුළු ලංකාවටම මුහුණු වහන්න වෙලා..

අද වන විට රටේ සියලු මහජනතාව දුරකථනවලින් සහ සිදු කරන කතාබහ ආණ්ඩුව විසින් අසා සිටින බව ජාතික සමගි පෙරමුණ නායක කොළඹ නාගරික මන්ත්‍රී අසාත් සාලි මහතා සඳහන් කරයි.

එමෙන්ම ජනතාව යන එන ගමන් පසුපසින් රහස් පොලිසිය යොදවා ඇතැයිද ඔහු කියා සිටියේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදීය.

පසුගිය ජනාධිපතිවරණයේදී සිංහල ජනතාව මුලාකර එය ජයග්‍රහණය කළ බව ද ඔහු චෝදනා කළේය.

එදා මුහුණ ආවරණය කළේ යැයි විවේචනය කළ ද අද වන විට කොරෝනා වෛරසය නිසා මුළු ලංකාවට ම මුහුණ වසා ගැනීමට සිදුව ඇතැයි ද ඔහු සඳහන් කළේය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ජපානයට විපත් ගෙනා හයිෂෙන් සුළි කුණාටුව දකුණු කොරියාවට කඩා වදි

Malar FM

ඩෙවොන් දිය ඇල්ල රක්ෂිතයේ ගින්නක්.. අක්කර ගාණක් විනාශයි…

Malar FM

කොස්, දෙල්, මඤ්ඤොක්කා මිල ඉහලට…

Malar FM