International NewsNews

ලොව පුරා සිදුවූ මරණ සංඛ්‍යාව 15303ක් දක්වා ඉහළට

නව කොරෝනා වෛරසයෙන් ලොව පුරා සිදුවූ මරණ සංඛ්‍යාව අද (24) වන විට 15,303 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඉතාලියේ පමණක් සිදුව ඇති මරණ සංඛ්‍යාව 5,476 ක්.

පවතින වාතාවරණය සැලකිල්ලට ගනිමින් ඉන්දියාවේ දිස්ත්‍රික්ක 80ක් වසා දැමීමට පියවර ගෙන තිබේ.


(under the courtesy of adaderana.lk news web)

Related posts

Exclusive : ගෑස්වල ප්‍රොපේන් හා බියුටේන් අනුපාතය 50 ට 50යි.. සිපෙට්කෝ පරීක්‍ෂණයෙන් හෙලිවේ.. ලිත්‍රො පිලිගන්න බෑ කියයි..

Malar FM

කඳාන පොලීසියේ නිලධාරීන් නව දෙනෙකුටත් කොරෝනා

Malar FM

20 වෙනි සංශෝධනය ගෙන එන්නේ ආර්ථික උවමනාවන් ඉටුකර ගන්න – මන්තී‍්‍ර විජිත හේරත්

Malar FM