Local NewsNews

කොරෝනා යයි සැක 5000ක් පසුපස බුද්ධි අංශ..- හමුදාපති කියයි..

කොරෝනා වෛරස් ආසාදිත යයි සැක සහිත පුද්ගලයන් 5000ක් ගැන රාජ්‍ය බුද්ධි අංශ දැඩි විමසිල්ලෙන් පසුවන බව හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

මේ් විට රට පුරා විසිදහසකට වැඩි පිරිසක් නිරෝධයට යොමු කරනු ලැබ ඇතැයි මෙකී ඔහු නිරෝධාන මධ්‍යස්ථාන වල 3600 ක පමණ පිරිසක් යොදවා ගෙන සිටින බවද සඳහන් කළේය.


(under the courtesy of lankacnews.com news web)

Related posts

කිරිපිටි 400ක් වැඩි කරන්න යෝජනා කෙරේ..

Malar FM

තෙල් පෝලිමේ සිටි පුද්ගලයෙක් මිය යයි..

Malar FM

ගෑස් පෝලිම් මැද ලිත්‍රො ගෑස් බෙදා හැරීම නවතා දමයි.. යලිත් 18 දා..

Malar FM