NewsPolitical

වැටුප් සහ වරප්‍රසාද ලබා ගැනිමේ අරමුණින් හිටපු විපක්‍ෂ මන්ත්‍රිවරුන් පාර්ලිමේන්තුව යලි කැදවන්නැයි බල කරයි..

වැටුප් සහ වරප්‍රසාද ලබා ගැනිමේ අරමුණින් විපක්ෂයේ මන්ත්‍රිවරුන් පාර්ලිමේන්තුව යලි කැදවන ලෙස රජයට බල කරන බව රාජ්‍යය අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.

රාජ්‍යය අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා නාවලපිටිය ඔහුගේ නිවසේ විශේෂ මාධ්‍යය හමුවක් පවත්වමින් ඒ බැව් කියා සිටිහ.
(under the courtesy of lankacnews.com news web)

Related posts

අටලුගමට මින්පසු පී.එච්.අයිලා නෑ

Malar FM

කොවිඩ් නිවෙස් තුළට ඇවිත් – වෛද්‍ය අලුත්ගේ

Malar FM

නාවික හමුදා 10කට.. යුද හමුදා 03කට කොරෝනා.. ඊයේ දිනයේ 40යි..

Malar FM