Local NewsNews

විදේශයන්හි සිරවී සිටින තවත් ලාංකිකයන් පිරිසක් ගෙන්වා ගන්න රජය තීරණය කරයි..

කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් විදේශයන්හි ගුවන් තොටුපලවල් 13ක සිරවී සිටින ශ‍්‍රී ලාංකිකයන් 33 මෙරටට ගෙන්වා ගැනීමට රජය තීරණය කර ඇත.

අද කැබිනට් මාධ්‍ය හමුව අමතමින් කැබිනට් ප්‍රකාශක ඇමැති රමේෂ් පතිරණ මහතා මේ බව සඳහන් කළේය.

ඔවුන් මෙරටට පැමිණි වහාම දින 21ක කාලයක් නිරෝධායනයට යොමු කිරීමටද නියමිත බව ඔහු සදහන් කලේය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

මුස්ලිම් කොරෝනා මෘතදේහ භූමදාන කරන්න කොළඹ නගර සභාවේ සම්මතයි.. යෝජනාව පොහොට්ටු මන්ත‍්‍රීගෙන්..

Malar FM

අනිද්දා වන විට සුළි කුණාටුවක් : මුහුදු රළත් මිටර් 3ක් දක්වා ඉහළ නගින බවට අනතුරු ඇඟවීමක්

Malar FM

සයිනොෆාම් ඊයේ පමණක් 71,000කට විදී.. කිසිම අතුරු ආබාධයක් නෑ..

Malar FM