Local NewsNews

රත්නපුර පුද්ගලයින් 67ක් නිරෝධායනයට

රත්නපුර නගරයේ පුද්ගලයින් 67 දෙනෙකු දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කිරීමට අද තීරණය කර තිබේ.

යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ කොවිඩ් නයින්ටීන් වෛරස ආසාධිතයින් සමඟ සමීප සබඳතා පැවැත්වූ බවට සැකපිට ඔවුන් නිරෝධායනයට යොමු කළ බවයි.

මේ අතර ඇදිරි නීතිය ඉවත් කළද බණ්ඩාරවෙල නගරයේ වෙළදසැල් විවෘතව නොතිබීම හේතුවෙන් ජනතාව දුෂ්කරතාවට පත්ව සිටි බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

මෙම සිදුවීම හේතුවෙන් අද පැවති බණ්ඩාරවෙල මහ නගර සභා විශේෂ රැස්වීමේදී ද උණුසුම් තත්ත්වයක් හටගත් බව අද දෙරණ ප්‍රාදේශිය වාර්තාකරු විරාජ් ප්‍රනාන්දු පැවසුවේය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

ඉම්රාන් ගෙන් මෝදිට ලිපියක්

Malar FM

කොරෝනා අනු පොකුරු බිහිවීමේ අවධානමක් : ඊයේ ආසාදිතයින් 487ක් සහ මරණ 02ක්

Malar FM

ජනතාව ලබාදුන් තීන්දුවට අනුව ඉදිරි ක්‍රියාමාර්ග සැලසුම් කළ යුතුයි

Malar FM