Local NewsNewsසුවය ලැබු කොරෝනා ආසාදිතයින් ගණන 50 දක්වා ඉහළට by Malar FMApril 10, 2020098 Share0 කොවිඩ් -19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයෙකු සුවය ලබා තිබේ.ඒ අනුව පුද්ගලයින් 50 දෙනෙකු මේ වන විට සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.(under the courtesy of adaderana.lk news web)