Local NewsNews

‘ආයිත් ඇවිත් තොපිට කෙලිනවා..’ ඇදිරි නිතිය මැද පොලිසිය තග දැමූ රන්ජන් අත්අඩංගුවට..

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

ඇදිරි නීති නියෝග කඩ කරමින් මාදිවෙල පිහිටීම මන්ත්‍රී නිවාස පරිශ්‍රයට ඇතුළු වීමට උත්සාහ කරන ලද පුද්ගලයෙකුගෙන් පොලිසිය විසින් ප්‍රශ්න කිරීමට ලක් කිරීමේ අවස්ථාවට මැදිහත්වී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම හේතුවෙන් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

අදාල පුද්ගලයා ඇදිරි නීති බලපත්‍රයක් අවභාවිතා කරමින් ඇඹිලිපිටිය සිට පිලියන්දල දක්වා පැමිණ තිබූ බව පොලීසිය සඳහන් කරයි.

මන්ත්‍රී මන්ත්‍රී නිවාස වලට ඇතුළු වන පොලිස් මුරපොළේ දී පොලිසිය විසින් පරීක්‍ෂා කිරීම් සිදු කරද්දී එම අවස්ථාවේදී රන්ජන් රාමනායක හිටපු මන්ත්‍රීවරයා අසභ්‍ය වචනයෙන් පොලිසියට බැන වදින අයුරු දක්නට ලැබිණි. 
(under the courtesy of lankacnews.com news web)

Related posts

පාසල් අධ්‍යාපනයේ පටන් කර්මාන්ත දිරිගැන්වීමේ වැඩපිළිවෙළක්…

Malar FM

පෙරහැරට ආ අලියා තරුණයෙකුට පහර දෙයි.. ඇත්ගොවුවා බීමතින්…

Malar FM

හොද්දට දාපු කරපිංචා කෑල්ලක් වගේ ජයරුවන් වෛද්‍යවරයා තනතුරින් පහ කළා – මුරුත්තෙට්ටුවේ හිමිගෙන් චෝදනා

Malar FM