Local NewsNews

රන්ජන් රාමනායක පොලිස් අත්අඩංගුවට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.

පොලිස් රාජකාරියට බාධා කිරීමේ චෝදනා මත මීට ටික වේලාවකට පෙර රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගත් බවයි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසුවේ.

මාදිවෙල පිහිටි මන්ත්‍රී නිවාස සංකීර්ණයේ දී මිරිහාන පොලීසිය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.


(under the courtesy of adaderana.lk news web)

Related posts

ජනාධිපතිට ආරක්‍ෂිතව ඇමරිකාවට යන්න අවස්ථාව සලසා දෙන්න සූදානම්..- වාසු

Malar FM

දිවයිනට ආසන්න වායු ගෝලයේ කැළඹීමක් : මිලිමීටර් 150 කට වැඩි වැසි අපේක්ෂා කරන බව කාලගුණය කියයි

Malar FM

කාලගුණයෙන් රතු නිවේදනයක්

Malar FM