International NewsNews

ලොව පුරා කොරෝනා ආසාදිතයින් ගණන මිලියන 2කට ළංවෙයි

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදිතයන්ගේ සංඛ්‍යාව මිලියන 2කට ආසන්න වී තිබේ.

මේ වන විට සමස්ථ ආසාධිතයන්ගේ සංඛ්‍යාව දැක්වෙන්නේ දහනව ලක්ෂ 97, 450ක් ලෙසයි.

ඊයේ(14) දිනය තුළ ද වැඩිම ආසාදිතයින් සහ මරණ සංඛ්‍යාවක් අමෙරිකාවෙන් වාර්තා වෙයි.

එරට තුළ පුද්ගලයින් 2405 දෙනෙකු ඊයේ මියගොස් ඇති අතර ආසාදිතයින් 26, 884 දෙනෙකු හඳුනා ගෙන තිබේ.

සෙසු රටවල ආසාධිතයන් හා මරණ සංඛ්‍යාවේ යම් පහළ යාමක් වාර්තා වෙයි.

බ්‍රිතාන්‍යයේ 778ක්, ප්‍රංශයේ 762ක්, ඉතාලියේ 602ක් සහ ස්පාඤඤයේ 499ක් ගතවු පැය 24 තුළ මියගොස් ති‍බේ.

(under the courtesy of adaderana.lk news web)

Related posts

විදුලි ගාස්තු වැඩි කිරීමේ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරේ…

Malar FM

ආණ්ඩුවට 113 නැති කරමින් විශ්වාස භංගයක්.. අන්තර්වාර රජයක්.. මහ මැතිවරණයක්…

Malar FM

සොයිසාපුර වෙඩි තැබීමේ සිද්ධියට තවත් 02ක් කොටු

Malar FM