Local NewsNews

මහර බන්ධනාගාරයේ කලබලයක්.. රැදවියෙකු මරුට.. නිලධාරීන් දෙදෙනෙකු රෝහලේ..

මහර බන්ධනාගාරයෙන් පලා යෑමට උත්සාහ කරන ලද එහි රැඳවියකු කඹයකින් ඇද වැටී මරණයට පත් වී තිබේ.

රැඳවියන් 07 දෙනෙකු ඊයේ රාත්‍රියේ බන්ධනාගාරයෙන් මෙයාකාරයෙන් පලායාමට උත්සාහ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

පලා යාමට ගත් උත්සාහය බන්ධනාගාර නිලධාරීන් මැදිහත් වීමේදී නිලධරීන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.

මියගොස් ඇත්තේ 38 හැවිරිදි රැදවියෙකි.

පළා යාමට උත්සාහ කළ සියලු දෙනාම බන්ධනාගාර නිලධාරීන් විසින් සිරකුටි වලට යොමු කර තිබේ.
(under the courtesy of lankacnews.com news web)

Related posts

හකීම් ගේ පළමු පෙළ ආශ්‍රිතයින් ලෙස මන්ත්‍රීවරුන් 15ක් හඳුනා ගැනේ

Malar FM

රටට ඉතාම බරපතලයි.. තවත් නොසගවා ජනතාව ඇත්ත කියන්න..- සෙසු පක්‍ෂ තීරණාත්මකව ජනපතිට දැනුම් දේ…

Malar FM

බස් දුවන්න ඩීසල් නෑ…- ප‍්‍රවාහන ඇමති

Malar FM