Local NewsNews

තවත් කොරෝනා 11ක්.. සියළු දෙනා වැලිසරින්.. ඊයේ දිනයේ පිටතින් කිසිවෙකු නෑ

ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේදී මෙරටින් කොරෝනා ආසාදිතයන් 11 දෙනෙකු වාර්තා වී ඇත.

ඔවුන් සියළු දෙනාම වැලිසර නාවුක හමුදා කදවුරේ සෙබළුන්ය.

එම පිරිස සමගින් මෙරට කොරෝනා ආසාදිත ප‍්‍රමාණය 835 දක්වා ඉහල යයි.

කොරෝනා පරීක්ෂණ දහසකට වැඩි ප්‍රමාණයක් ඊයේ දිනයේදී සිදු කර ඇති බව වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

අගමැති ධුරයෙන් ඉවත් වෙන්න සූදානම්..- රනිල් පාර්ලිමේන්තුවට කියයි..

Malar FM

පෝලිම් අවසන් කර උද්ධමනය අඩු කරන ක‍්‍රියාමාර්ග ඉල්ලයි..

Malar FM

රෝහල්වල රෝගීන්ට ආහාර සැපයීමත් සීමා වෙයි..

Malar FM