Local NewsNews

කොරෝනා 1028 දක්වා ඉහලට..

ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේදී කොරෝනා ආසාදිත පුද්ගලයන් එක් අයෙකු හදුනාගෙන තිබේ.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිත ප්‍රමාණය 1028 දක්වා ඉහල යයි.

වසංගත රෝග විද්‍යා අංශය එම තොරතුරු තහවුරු කළේය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

බැසිල් ආවා.. දැන ජනතාවට සහන දෙනවා..- ලන්සා

Malar FM

‘මැතිවරණ අපේක්ෂකයන්ට අගතියක්’ – මහින්ද දේශප්‍රියගෙන් ජනාධිපති කොමිසමට ලිපියක්

Malar FM

නව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් පිළිබඳ අන්තර්ජාලයේ අසත්‍ය තොරතුරු – ඇත්ත මෙන්න

Malar FM