Local NewsNews

අම්පාරේ මුහුද ගොඩ ගලයි.. සුනාමි යයි ජනතාව භීතියෙන්..

ඇතිවී තිබෙන වර්ෂා සහිත කාලගුණ තත්ත්වය හමුවේ ඊයේ දිනයේදී අම්පාර කරේතිවු ප්‍රදේශයේ දී මුහුද මීටර් 100ක පමණ දුරක් ගොඩබිමට ගලා තිබිණි.

මේ හේතුවෙන් එය සුනාමි තත්ත්වයක් දැයි සැක ඇති වීමෙන් ප්‍රදේශවාසීන් බියට පත්වී තිබිණි.

ධීවර ජනතාව තම බෝට්ටු හා ධීවර ආම්පන්න වෙරළේ සිට ගොඩබිමට ගෙන ඒමටද කටයුතු කර තිබේ.

කෙසේ නමුත් කාලගුණ විද්‍යා කාලගුණ අංශ සඳහන් කර ඇත්තේ මෙය සුනාමි තත්ත්වයක් නොවන බවත් ඇති වී තිබෙන කුණාටුව හේතුවෙන් ඇති වූ තත්ත්වයක් බවත් ය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

උතුරු කොරියානු නායක කිම් ජොන් අන්ගේ වීන සංචාරය දෙරටම තහවුරු කරයි

Malar FM

පොහොට්ටු අවසානයට දකුණේ ප‍්‍රබලයෙක් නායකත්වය දෙයි.. විශාල පිරිසක් සමග විපක්‍ෂයට..

Malar FM

ඇයට තවත් සම්බන්ධතා තිබ්බා – යතුරු පැදියේ සීට් කවරය යට ජංගම දුරකතන දෙකක් තිබ්බා – මොණරාගලදී පෙම්වතියගේ ගෙල සිරකර මැරූ ඝාතකයා පොලිසියට වමාරයි

Malar FM