Local NewsNews

ඔ්මානයේ සිට ආ දියණිය තොණ්ඩමන්ට අවසන් ගෞරව දක්වන්නේ නිරෝධායන නීති කඩමින්ද…?

හිටපු අමාත්‍යවරුන් තොන්ඩමන් මහතාගේ දියණිය වන නාචියාර් නොණ්ඩමන් ඕමානයේ සිට පැමිණ නිරෝධායනය කඩ කරමින් පියාගේ දේහයට අවසන් ගෞරවය දැක්වූ බවට සමාජ ජාලවල පල කර ඇත.

නමුත් එසේ හුවමාරුවන පින්තූරවල සිටින්නේ තොණ්ඩමන්ගේ අනෙක් දියණිය වන විජී තොණ්ඩමන්ය. ඇය තොණ්ඩමන් අභාවප‍්‍රාප්ත වන විටද කොළඹ නිවසේ රැුදී සිටියාය.

ඕමානයේ සිටි පැමිණ දියණිය මේ වන විටත් නිරෝධායනයට ලක්වමින් ඇති අතර ඇයට අන්තර්ජාලය ඔස්සේ අවසන් කටයුතු නැරඹීහේ අවස්ථාව ලබාදී තිබුණේය.

තොන්ඩමන් මහතාට දියණියන් දෙදෙනෙක් සහ එක් පුතෙක් සිටි.

ජීවන් තොණ්ඩමන් පුත‍්‍රයා වන අතර දියණියන් දෙදෙනා විජී හා නාචියාර්ය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ශ්‍රී ලනිපය ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වෙයි? මෙන්න හේතුව

Malar FM

මංතීරු නීතියේ තවත් ක‍්‍රමවේදයක් අද සිට අත්හදා බලයි

Malar FM

සහල් අර්බුදයට ඉන්දියාවෙන් සහල් ගෙන්වන්නැයි කියයි.. කිලෝව 135ලු..

Malar FM