Local NewsNews

කොරෝනා තවත් ඉහල නගී..

ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා කාලයේ දී කොරෝනා ආසාදිත පුද්ගලයන් 10 දෙනෙකු අලුතෙන් හඳුනාගෙන තිබේ.

ඒ අනුව මේ මෙරට කොරෝනා ආසදිතයන් ප්‍රමාණය 1643 දක්වා ඉහළ යයි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ශිෂ්‍යත්වයට නව වැඩපිළිවෙලක්

Malar FM

ඉන්ධන නෑ.. ධීවරයෝ මුහුදු යාම නවතති.. යාත‍්‍රා ගොඩට ඇද දමති..

Malar FM

ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කෙරේ – මෙතනින් බලන්න

Malar FM