NewsSportsSports News

පකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකුට කොරෝනා

පකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීකයින් තිදෙනෙකු කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

හයිදර් අලී, ශදාප් ඛාන්, හරිස් රවූෆ් යන ක්‍රීඩකයින් තිදෙනාට කොවිඩ් නයින්ටීන් රෝගය වැළදී ඇති බව පකිස්තාන ක්‍රිකට් ආයතනය නිවේදනය කර ඇත.

මීට අමතරව ඉමාන් වසීම් සහ උස්මාන් ශිනවාරි ද කොවිඩ් නයින්ටින් පරීක්ෂණයට භාජනය වී ඇති අතර ඔවුන්ට වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී තිබේ.

මීට පෙර පකිස්තානයේ හිටපු ක්‍රීඩක ශයිඩ් අෆ්රිඩිට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු විය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

රුපියල අද ඉතිහාසයේ වැඩිම බාල්දුව වෙයි..

Malar FM

ඖෂධ ගන්න සල්ලි නෑ.. අපට කීය කීය හරි දෙන්න.. සෞඛ්‍ය අමාත්‍යංශය ජනතාවගෙන් යදී…

Malar FM

පාස්කු ප‍්‍රහාරයට සිරිසේන වගකිව යුතුයි..- හිටපු හමුදාපති

Malar FM