Local NewsNews

මැදපෙරදිග කොරෝනාවලින් 30ක් මැරිලා.. 05ක් දිවි නසාගෙන.. වහා ලංකාවට ගෙන්වනු..- පෙරටුගාමීන් කොළඹ විරෝධතා..

ලංකාව ඇතුලේ කොරෝනාවලින් මියගියේ 11 දෙනෙක් යයි කියමින් ආඩම්බර වුවද මැදපෙරදිග කලාපයේ පමණක් ශ්‍රී ලාංකිකයන් 30ක් කොරෝනා නිසා මියගොස් ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කරයි.

තවත් පස් දෙනෙක් සිය දිවි නසාගෙන ඇතැයි ද පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා සඳහන් කළේය.

(under the courtesy of lankacnews.com news web)

Related posts

කාලගුණයෙන් සීතල වුණ ක්‍රිකට් ප්‍රේක්ෂකයින් නිසා උණුසුම්

Malar FM

අද රාති‍්‍රයේත් ප‍්‍රදේශ රැසකට මිලිමීටර් 100 ක තද වැසි

Malar FM

ගෑස් මිල ගැන නිවේදනයක්…

Malar FM