Local NewsNews

තවත් 09 දෙනෙකුට කොරෝනා..

තවත් පුද්ගලයන් 09 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.

ඔවුන් සියළු දෙනා සෞදි අරාබියේ සිට මෙරටට පැමිණ නිරෝධායනය සඳහා යොමු කර සිටි පුද්ගලයන් ය.

එම පුද්ගලයන් සමග මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 2093 දක්වා ඉහල යයි.

රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ඒ බව නිවේදනය කර තිබේ.
(under the courtesy of lankacnews.com news web)

Related posts

බුදු දහම ප‍්‍රවර්ධනය Chat GPTට දෙනවා..- ජනපති

Malar FM

ශ්‍රී ලාංකිකයන්ට මාලදිවයින් සංචාරයට දින 90ක වීසා නොමිලේ

Malar FM

ලාංකිකයින් 443ක් වෙනුවෙන් ශ්‍රීලන්කන් ගුවන් මෙහෙයුම ක්‍රියාත්මකයි

Malar FM