NewsPolitical

සජිත් අගමැති බව කියයි.. ‘ශ‍්‍රී ලංකා අග‍්‍රාමාත්‍ය සජිත් පේ‍්‍රමදාස’ කියා ආරාධනා පත් බෙදයි..

සජිත් ප්‍රේමදාස මහතා ශ්‍රී ලංකා රජයේ අග්‍රාමාත්‍යවරයා බව සඳහන් කරමින් ඔහු සහභාගි වන ජනහමු සදහා ආරාධනා පත්‍ර බෙදාහරිමින් තිබේ.

ඔහු සහභාගි වන ජනහමු කිහිපයක් සඳහා සහභාගී වන ලෙස ඉල්ලමින් ප‍්‍රාදේශීය මට්ටමේ සංවිධායකයන් විසින් මෙන්ම ආරාධනාවක් කර සකස් කර ඇත.

‘අපගේ රජයේ ගරු අග්‍රාමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා’ ලෙස ආරාධනා පත‍්‍රවල සදහන්ව ඇත.

රජයේ සංවර්ධන වැඩසටහන් සඳහා භාවිතා කරන ලද ලබන්නේ ද එදින රැස්වීමට සහභාගි වන නාමලේඛනය පමණක් යැයි ද ආරාධනා පත්‍රවල දැක්වෙයි.

(under the courtesy of lankacnews.com news web)

Related posts

චීන කොරෝනා එන්නත දීලා ජනතාව අනතුරේ දාන්න ආණ්ඩුව හදනවා..

Malar FM

රනිල් කරන දේ ඕනෑම කෙනෙකුට කළ හැකි සරළ ක්‍රියාවක්..

Malar FM

විදුලි අර්බුදයක් වළක්වා ගැනීමට ගල්අඟුරු හදිසි පදනම මත මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

Malar FM