Local NewsNews

හෙරොයින් සමග කැළණිමුල්ලේදී අත්අඩංගුවට ගත් සැකකරුවෙකු 23 වනදා තෙක් රිමාන්ඩ්

හෙරොයින් කිලෝ 01 යි ග‍්‍රෑම් 300 ක් සමග ඉකුත් 10 වනදා අත්අඩංගුවට ගත් සැකකරු ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ, අලූත්කඬේ මහේස්ත‍්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුවයි.

පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් අත්අඩංගුවට ගෙන මුල්ලේරියාව පොලිස් ස්ථානයේ රැඳවුම් නියෝග යටතේ සිටි සැකකරුවෙකු ලබා දුන් තොරතුරු මත මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.
(under the courtesy of nethnews.lk news web)

Related posts

ජනාධිපතිවරණය කැදවීම වැලැක්වීමේ නියෝගයක් ඉල්ලා උසාවි යයි..

Malar FM

ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කරන්න පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න ජපානයට…

Malar FM

අරාබි සාගරයේ මුර සංචාරය කරන ඕස්ට්‍රේලියානු යුද නෞකාව සොයා ගත් දේ

Malar FM