Local NewsNews

කොරෝනා යයි සැක කිහිප දෙනෙකු පුත්තලමෙන්.. 50ක් නිරෝධායනයට..

කොරෝනා යැයි සැක සහිත රෝගීන් කිහිප දෙනකු පුත්තලම දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකින් වාර්තා වී ඇතැයි දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සඳහන් කරයි.

එම දිස්ත‍්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය දිනූෂා ප්‍රනාන්දු මහත්මිය පවසන්නේ ආරච්චිකට්ටුව, පල්ලම, නාත්තන්ඩිය යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස වලින් මෙම සැක කටයුතු රෝගීන් වාර්තා වී ඇති බවයි.

අදාල රෝගීන් තවමත් පරීක්ෂණ මට්ටමේ පවතින බවද පැවසූ ඇය නවශ්‍ය කලබලයක් ඇති නොකර ගන්නා ලෙසද ජනතාවගෙන් ඉල්ලා සිටියාය.

දැනටමත් අදාල රෝගීන්ගේ ආශ්‍රිතයන් පනහකට ආසන්න පිරිසක් ස්වයං නිරෝධායනයට ලක් කොට ඇති බවත් තවත් පිරිසක් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යැවීමට කටයුතු කළ බවත් ඇය තවදුරටත් පැවසුවාය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

‘ජනතාව විසින් ආණ්ඩුව ප්‍රතික්ෂේප කරලා’ – ජවිපෙ

Malar FM

කොරෝනාවට බියෙන් ඉන්දියාවේ සිට බෝට්ටුවෙන් මෙරටට පැන එති.. පොලිස් බාරයට..

Malar FM

රජයේ ඉඩම් බැංකුවක් පිහිටුවයි.. පුද්ගලික අංශයත් සමග සංවර්ධනය කරයි..

Malar FM