NewsPolitical

එජාපයේ හදිසි සාකච්චාවක්… ලොක්කන් රැසක් ඉවත් වෙයි..

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන් කිහිප කිහිප දෙනෙකු තම ධුරවලින් ඉල්ලා අස් වීමට සූදානමක් ඇති බව නිල නොවන ආරංචි මාර්ග වාර්තා කරයි.

එජාපයට දැඩි පරාජයක් ගෙන දෙමින් මැතිවරණ ප‍්‍රතිපල නිකුත් වෙමින් තිබියදී පක්‍ෂ ප‍්‍රබලයන් අතර සාකච්චාවක් අද පැවැත්වී ඇත.

ඊයේ පැවති මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය දැවැන්ත පරාජයක් අත් කර ගෙන ඇති අතර ඔවුන් කිසිදු ආසනයක බලය තහවුරු කරගෙන නැත.

එක්සත් ජාතික පක්‍ෂය මේ වන විට පසුවන්නේ දෙමල සන්ධානයට, ජනතා විමුක්ති පෙරමුණටත් පසුපසිනි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

රවී ගෙන් ශ්‍රීලනිප ඇමතිවරුන්ට ප්‍රහාරයක් (වීඩියෝ)

Malar FM

ගහෙන් වැටුන සජිත්ට ගොනාත් අනී.. විපක්‍ෂ නායකත්වයත් රනිල්ට ගන්න සූදානම්.. මැතිවරණයේ තේමාව ‘ගෝටා ජනපති, සජිත් අගමැති, රනිල් එජාප නායක’

Malar FM

රනිල් පාර්ශවයේ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි

Malar FM