NewsPolitical

වන්නි වැඩිම මනාපය බදියුදීන්ට

2020 මහ මැතිවරණයේ වන්නි දිස්ත්‍රික්කයේ, මනාප ප්‍රතිඵල මේ වන විට නිකුත් වී තිබේ.

ඒ අනුව,

සමගි ජන බලවේගය

01. අබ්දුල් රිෂාඩ් බදියුදීන් 28, 203

ඉලංකෙයි තමිල් අරසු කච්චි

01. චාල්ස් නිර්මලනාදන් 25, 668

02. සෙල්වම් අඩෙක්කලනාදන් 18, 563

03. එස්.යෝහරාජලිංගම් 15, 180

පොදුජන පෙරමුණ

01. කාදර් මස්තාන් 13, 454

ඊලම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය

01. කුලසිංහම් දිලීපන් 3203

Related posts

SB ගේ නිවසේ විශේෂ සාකච්ඡාවක්

Malar FM

රාජ්‍ය බැංකු යළි මුදල් අමාත්‍යංශයට

Malar FM

අදත් හවස 2න් පස්සේ දිවයිනේ බොහෝ තැන්වලට වැස්ස

Malar FM