International NewsNews

දකුණු කොරියාවෙන් උතුරු කොරියාවට චෝදනාවක්

දකුණු කොරියාවේ ධීවර නිලධාරියෙකුට වෙඩි තබා ඝාතනය කර ඔහුගේ සිරුර පුළුස්සා දමා ඇති බවට, දකුණු කොරියාව විසින් උතුරු කොරියාවට චෝදනා කරනවා.

ධීවර යාත‍්‍රාවකින් මුහුදේ යාත‍්‍රා කරමින් සිටි එම දකුණු කොරියානු ධීවර නිලධාරියා, දකුණු කොරියාව සහ උතුරු කොරියාව වෙන් කෙරෙන මුහුදු සීමාවේදී අතුරුදන්ව ඇත්තේ පසුගිය සතියේදීයි.

ඔහු ගමන් ගත් යාත‍්‍රාව පසුගිය සඳුදා දිනයේදී මුහුදේ තිබී සොයාගෙන ඇති අතර නිරෝධායන නීති උල්ලංඝණය කිරීම සහ මුහුදු සීමා උල්ලංඝණය කිරීමේ වරදට උතුරු කොරියාව විසින් ඔහු ඝාතනය කර ඇති බවයි දකුණු කොරියානු හමුදාව පවසන්නේ
(under the courtesy of nethnews.lk news web)

Related posts

ශ්‍රී ලංකා කණ්ඩායමට දැවැන්ත ජයක්

Malar FM

ආණ්ඩුවට ඡන්ද අඩු වුණේ අලුත් අවුරුද්දයි වෙසක් සමයයි නිසා…

Malar FM

චීන හමුදාව අධිතාක්‍ෂණික උපකරණ ශ‍්‍රී ලංකාවේ ස්ථානගත කරමින්.. එය අපට තර්ජනයක්…- ඉන්දියා

Malar FM