Local NewsNews

රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය නාපාන පේ‍්‍රමසිරි හිමියන් අපවත් වී වදාළහ. උන්වහන්සේ මෙසේ අපවත් වී වදාළේ පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකා…

රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය නාපාන පේ‍්‍රමසිරි හිමියන් අපවත් වී වදාළහ.

උන්වහන්සේ මෙසේ අපවත් වී වදාළේ පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අතරතුරදීය.

අපවත් වන විට එහිමියන් 98 වන වියේ පසුවූහ.

දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතව තිබේ.

lankacnews

Related posts

නෙළුම් කුළුණ විවෘත කලාට මහජනතාවට ඒ ගැන සතුටක් දැනෙනවාද…

Malar FM

ඩීසල් නැවක් එයි… පිලිගන්න ඇමති දෙපලක් යයි.. වරායේ සුළු උත්සවයක්…

Malar FM

මං රට පාලනය කරද්දී පවතින ක‍්‍රමය වෙනස් කරනවා..- උවිදු විජේවීර

Malar FM