Local NewsNews

කොරෝනා නිසා වැලිකඩ රැදවියෝ විරෝධතා.. ඇප ඉල්ලා වහලයට නගිති..

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් එහි වහලය මත නැගී විරෝධතාවයක් ආරම්භ කර ඇත.

ඔවුන් පෙන්වා දෙන්නේ රස පරීක්ෂක වාර්තා ප්‍රමාදවීම හේතුවෙන් තමනට දිගටම සිරගතව සිටීමට සිදුව ඇති බවයි.

හැකි ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා ලබා දී තමන්ට ඇප ලබාදී නිදහස් කරන ලෙස ඔවුන් ඉල්ලා සිටියි.

කොරෝනා වෛරසය බන්ධනාගාර තුල පැතිරී යාම හේතුවෙන් තමන් අවදානමේ සිටින බවද ඔවුන් කියා සිටිති.

Related posts

කුකුල් මස් සහ බිත්තර ආනයනයට රජය ගත් තීරණය අත්හිටුවයි

Malar FM

මත්පැන් බලපත්‍රයක් අහෝසි නොකලහොත් කිසි අපෙක්ෂකයෙකුට ජන්දය දෙන්නෑ කියමින් විරෝධතා…

Malar FM

ට‍්‍රම්ප්ගේ යූ ටියුබ් ගිණුමත් සතියකට අත්හිටුවයි

Malar FM