Local NewsNews

මාතලේ කොටසක් ලොක්ඩවුන්..

මාතලේ ග්‍රාම නිලධාරී වසම් දෙකකට සංචාරණ සීමා පනවා තිබේ.

එම ප්‍රදේශවලින් කොරෝනා ආසාදිතයන් පස් දෙනෙකු හමුවීම නිසා මෙම පියවර ගෙන ඇත.

මෙසේ සංචරණ සීමා පනවා ඇත්තේ අළුත්ගම උතුර හා උණවේරුව යන ග්‍රාම නිලධාරී වසම් සඳහාය.

ඒවායේ ජනතාවට සහන කටයුතු ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා සිදු කරයි.

Related posts

ලෝක කුසලානයට ගිය ධනුෂ්ක ස්ත‍්‍රි දුෂණ චෝදනා මත අත්අඩංගුවට.. ‘ගැම්මක් තමයි’.

Malar FM

අද සිට වැසි ඉහලට…

Malar FM

වාහන ටිකක් ආනයනයට කැබිනට් අනුමැතිය ලැබේ..

Malar FM