Local NewsNews

මහනුවර රෝහලේ කොටසක් වසා දමයි… කාර්ය මණ්ඩලයේ 19කට කොරෝනා..

මහනුවර මහ රෝහලේ උගුර කන නාසය පිළිබඳ ඒකකය තාවකාලිකව වසා දමා තිබේ.

එමෙන්ම එම අංශයට නව රෝගීන් භාර ගැනීමද තාවකාලිකව අත්හිටුවා ඇත.

එම එ්කකයේ සේවයේ යෙදී සිටි වෛද්‍යවරයකු, හෙද නිලධාරීන් 09 දෙනකු ඇතුළු 19 දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි හෙළි වූ නිසා මෙම පියවර ගෙන තිබේ.

කෙසේ වෙතත් රෝහල සෙසු ඒ අංශ වල කටයුතු පවත්වමින් ඇතැයි රෝහල් වැඩබලන අධ්‍යක්ෂකවරිය සඳහන් කළාය.

Related posts

“ඔබතුමා ආරක්ෂා කරගැනීම පරම යුතුකමක්“ – අගමැතිතුමන්ට සෙත්පතා තෙසැත්තෑ ඥාණ පූජාවක්

Malar FM

රංජිත් සොයිසා අභාවප‍්‍රාප්ත වේ…

Malar FM

විල්පත්තුවේදී හමුදාවේ 08 දෙනෙකු ඝාතනය කළ හිටපු LTTE සාමාජිකයින් දෙදෙනාට වසර 25ක සිර දඩුවම්

Malar FM