Local NewsNews

මහනුවර පලමු කොරෝනා මරණය සිදුවේ.. රෝහල්ගත කිරීමට පෙරම මිය ගිහින්..

මහනුවර දිස්ත්‍රික්කයේ පළමු වන කොරෝනා මරණය අද දිනයේ වාර්තා විය.

පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ ගලහ ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි පුද්ගලයෙකු පේරාදෙණිය රෝහලට ඇතුළත් කරන විටද මියගොස් සිටි බවයි.

නිවසේදී ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහුගේ බිරිඳ විසින් රෝහලට ගෙනවිත් තිබූ අතර ඒ වන විට ඔහු මිය ගොස් තිබේ.

පසුව සිදු කරන ලද කොරෝනා පරීක්ෂණයේදී ඔහු ආසාදිත හෙළි වී ඇත.

lankacnews

Related posts

මැති ඇමතිවරුන්ගේ, නිලධාරීන්ගේ ඉන්ධන දීමනා කපයි..

Malar FM

සතියට තෙල් ලීටර් 30ක් නොදුන්නොත් ආණ්ඩුව පෙරලනවා..- ත‍්‍රිරෝද හිමියන්

Malar FM

ඩීසල් නැවේ කපිතාන් ජනාධිපතිගේ ඉල්ලීමත් නොතකයි.. සල්ලි දෙන තුරු තෙල් බාන්න බෑ කියයි..

Malar FM