Local NewsNews

කොරෝනා ආසාදිත වෛද්‍යවරයෙකු IDH හිදී මිය යයි…

මෙරට තුල පලමු වතාවට කොරෝනා වෛරසය ආසාදනය වූ වෛද්‍යවරයකු කොළඹ ජාතික උණ රෝහලේ දී මරණයට පත් වී තිබේ.

මට්ටක්කුලියේ පදිංචිව සිටි මෙම වෛද්‍යවරයා 69 හැවිරිදි වියේ වූවෙකි.

රජයේ සේවයෙන් විශ්‍රාම පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන දෙකක ප්‍රතිකාර සේවාවේ නිරත වී සිටි බවද වාර්තා වෙයි.

එම වෛද්‍යවරයා දීර්ඝ කාලයක් නිදන්ගත රෝග කිහිපයක් සඳහා ප්‍රතිකාර ගත්තේ යැයි ද සඳහන්ය.

Related posts

අකර්මණ්‍ය වූ හදවතක් පැයක් තුල යළි පණ ගැන්වීමට හැකි වෛද්‍ය උපකරණයක් හඳුන්වා දෙයි

Malar FM

ක්‍රිකට් ගොඩනැංවිමට සැකසු විශේෂ යෝජනාවලිය

Malar FM

දෙසිය විසිපහේ ගැටළුව ලක්ෂ 150කට භාර කළ බවට ආණ්ඩුවෙන් ප‍්‍රකාශයක්

Malar FM