Local NewsNewsඩොලර් මිලියන 500ක ණයක් දකුණු කොරියාවෙන් by Malar FMJanuary 6, 2021January 12, 20210957 Share0 දකුණු කොරියාවෙන් ඩොලර් මිලියන පන්සියයක ණය මුදලක් ලබා ගැනීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් මුදල් අමාත්‍යංශයට අවසර දී ඇති බව වාර්තා වන අතර අදාල ණය මුදල ලබා දීමට දකුණු කොරියානු රජය මේ වන විටත් සිය එකඟතාවය පළ කර ඇති බව ද පැවසේ. lankaleadnews