Local NewsNews

ශ‍්‍රී ලංකාව භයානක කඩඉමකට.. කොරෝනා බි‍්‍රතාන්‍ය ප‍්‍රභේදය ආසාදිතයෙකු ලංකාවෙන් වාර්තා වේ…

කොරෝනා වෛරසයේ බි‍්‍රතාන්‍යයේ පැතිරී යමින් ඇති ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයෙකු ශ්‍රී ලංකාවෙන් වාර්තා වී තිබේ.

වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා මේ බව තහවුරු කරයි.

ඔහු පවසන්නේ මෙම පුද්ගලයා බ්‍රිතාන්‍යයේ සිට ගුවන් මගින් මෙරටට පැමිණි පුද්ගලයකු බවයි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දී සිදු කරන ලද පරීක්ෂණ වලින් මොහුට ආසාදනය වී ඇත්තේ කොරෝනා වෛරසය බ්‍රිතාන්‍ය ප්‍රභේදය බව ද හෙළි වී ඇත.

Related posts

මරාගෙන මැරෙන ත‍්‍රස්තවාදීන් 07 දෙනෙකු අත්අඩංගුවට..

Malar FM

ජනාධිපති ඉල්ලා අස්විය යුතුයි.. ජනාධිපති ෆේල්..- ඩිලාන්

Malar FM

සිංහ පැටවු අදත් පරාදයි.. ශූරයන්ගේ කුසලානයෙනුත් ඉවතට..

Malar FM