Local NewsNews

කඳාන පොලීසියේ නිලධාරීන් නව දෙනෙකුටත් කොරෝනා

කඳාන පොලීසියේ පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් නව දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. ඔවුන් මේ වනවිට ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ.

ඊයේ දිනයේදී කඳාන ප්‍රදේශයෙන් ආසාදිතයින් දස දෙනෙකු සහ ජාඇල ප්‍රදේශයෙන් ආසාදිතයින් 76 දෙනෙකු වාර්තා වුණා. ජාඇල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාටද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. එම ප්‍රාදේශීය සභාවෙන් මේ වනවිට ආසාදිතයින් දස දෙනෙකු හදුනා ගැණුනු බවයි සෞඛ්‍ය අංශ සදහන් කළේ.

nethnews

Related posts

වී මෙට්‍රික් ටොන් 55ක් ගත්තා.. ඉතුරු සල්ලි භාණ්ඩාගාරයට යවනවා..- වී අලෙවි මණ්ඩල සභාපති

Malar FM

“දවල්ට වැඩිපුර වතුර බොන්න” වෛද්‍යවරුන් උපදෙස් දෙයි

Malar FM

මහවැස්සේ උතුරේ මහවිරු සැමරුම්…

Malar FM