International NewsNews

කොරෝනා පාලනයට අසමත්.. ඇස්ට්‍රාසෙනෙකා එන්නත භාවිතය දකුණු අප‍්‍රිකාව අත්හිටුවයි.. ලංකාවේද භාවිත කරන්නේ එම එන්නතයි..

කොරෝනා මර්දනය සඳහා හඳුන්වා දී ඇති ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත භාවිතය දකුණු අප්‍රිකා විසින් අත්හිටුවා තිබේ.

විදෙස් වාර්තා සඳහන් කරන්නේ දකුණු අප්‍රිකානු නව කොරෝනා ප්‍රභේදයට ඉන් නිසි ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි.

දකුණු අප්‍රිකාවේ ආසාදනයන් ගෙන් වැඩි පිරිසක් නව ප්‍රභේදයට ඊට ගොදුරු වී ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

lankacnews

Related posts

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඡන්ද බලප්‍රදේශ මට්ටමේ ශාඛා කමිටුවලින් 60%ක් පිහිටුවා අවසන්: ඩී.වී. චානක පවසයි

Malar FM

IMF ගියොත් ජනතාව හොම්බෙන්… කුපන් ක‍්‍රමයට ඉන්ධන දෙන්නැයි කියයි..

Malar FM

මෙරටට ලොකු ලූනු ගෙන්වන රටවලත් තොග අවසන් වෙයි – විකල්පය කහ ලූනු

Malar FM