NewsPolitical

2/3 දුන්නා.. 19 දුන්නා.. 20 දුන්නා.. මිනිස්සුන්ගෙන් අපිත් බැණුම් අහනවා.. ආයෙනම් 2/3 හිතන්නවත් එපා..- ගැටඹේ හිමියන් ජී.එල්.ගේ මූණටම කියති..

නැවතත් තුනෙන් දෙකක් ගන්න නොවේ හිතන්නවත් එපා යැයි ගැටඹේ රාජෝපවනාරාමාධිපති පුජ්‍ය කැප්පිටියාගොඩ සිරිවිමල නාහිමියෝ සඳහන් කරති.

‘19 ඕන කිව්වා ඒකත් දුන්නා. 20 ඕනි කිව්වා ඒක දුන්නා. 2/3 ඕනේ කිවුවා ඒකත් දුන්නා. බලය දුන්න ඇතිවෙන්න. ආයෙමත් දෙන්න දෙයක් නෑ. තුනෙන් දෙකක් ආයි ගන්න තියා හිතන්නවත් බෑ’ යයි ද උන් වහන්සේ කීහ.

අධ්‍යාපන අමාත්‍,ය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය පිරිස් මහතා විහාරස්ථානයට ගිය අවස්ථාවේ උන්වහන්සේ මෙම අදහස් පළ කළහ.

lankacnews

Related posts

ලංකාවෙත් පකිස්තානය වගේ බල පෙරලියක්..? විශ්වාස භංගයට, දෝෂාභියෝගයට 113 සම්පූර්ණයි..?

Malar FM

කම්කරු පන්තියේ ආණ්ඩුවක් කීවාට අයවැයට පෙර කිසිම සාකච්ඡාවක් වෘත්තීය සමිති සමග කරලා නෑ..

Malar FM

ගෝටාභයගෙ කාලෙ කට වහගෙන සිටි නිසයි අද මෙහෙම වුනේ..- නාමල්

Malar FM