Local NewsNews

පළාත් සභා මැතිවරණය වහා පවත්වන්න…- භික්‍ෂූ රැළියක් අනුරාධපුරයේ..

පළාත් සභා මැතිවරණය වහා පවත්වන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලමින් අනුරාධපුරයේදී භික්ෂූන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් ජන හමුව පැවැත්වී තිබේ.

ඊට භික්ෂුන් වහන්සේලා සැළකි යුතු පිරිසක් සහභාගී වී සිටියහ.

එහිදී ඉල්ලා සිටියේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා දැනට ව්‍යවස්ථාවේ ස්ථාපිත වී ඇති පළාත් සභා මැතිවරණය තවදුරටත් කල් දමා පැවැත්විය යුතු බවයි.

මෙම රැස්වීම සංවිධානය සඳහා ප්‍රදේශයේ ප්‍රබල දේශපාලනඥයින් කිහිප දෙනකුගේ අනුග්‍රහය ලැබුණු බවද වාර්තා වෙයි.

Related posts

තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කොරෝනා

Malar FM

කැබිනට් සංශෝධනය විහිළුවක් බව රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක කියයි

Malar FM

ඩොලර් බිලියන 05ක් හොයාගත්තා.. රට බේරාගන්නා වගකීම අප ගන්නවා..- රාජිත

Malar FM