Local NewsNews

තවත් කොරෝනා මරණ 27ක්.. ඒ දිනක වැඩිම මරණ ගණනයි..

කොරෝනා ආසාදිතයන් ට වැඩිම පිරිසක් මිය ගිය දෙන බවට ඊයේ දිනය පත්වී තිබේ.

ආසාදිතයන් 26 දෙනෙකුගේ මරණ ඊයේ දින රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් විසින් තහවුරු කර තිබේ.

ඊයේ දින මිය ගිය පිරිස අතර 03 මසක් වයසැති බිලිදියක්ද වෙයි.

ඒ අනුව මෙරට මිය ගිය සංඛ්‍යාව 827 දක්වා ඉහළ යයි.

Related posts

නියත වශයෙන්ම අපට ලෝකයේ ධනවත්ම රට බවට පත්විය නොහැකියි..- ජනපති

Malar FM

ජාතික ලයිස්තුවෙන් යන්න සියළු සුදුසුකම් මා සපුරා ඉන්නේ..- හිරුණිකා

Malar FM

රෝගීන්ට පිටතින් ඖෂධ ගැනීමේදී අධ්‍යක්ෂ අත්සන පෝරම අනිවාර්යයි – වෛද්‍ය සංගමය විවේචනය කරයි

Malar FM