Local NewsNews

මොරටු නගරාධිපති පොලිස් අත්අඩංගුවට…

මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු මහතා ගල්කිස්ස පොලිසියට බාරවී තිබේ.

බාරවීමෙන් පසු ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

මොරටුවේ එන්නත් කරන වැඩසටහනට බාධා කළේ ඇයි වෛද්‍යවරියක් විසින් කරන ලද පැමිණිල්ලක් මත සිදුකරන පරීක්ෂණ අනුව ඔහු අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබිණි.

ඒ අනුව ඔහු පොලිසියට නීතීඥයකු සමඟ පැමිණ බාරවී තිබේ.

Related posts

පොල් තෙල් බෝතලය 800ට.. පොල් ගෙඩිය 130ට..

Malar FM

ලක්‍ෂ 50කට විදුලි රතු බිල්.. මුළු පාරිභෝගික ගණන ලක්‍ෂ 70යි..

Malar FM

අවදානම් කලාපවල ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ නිවසටම

Malar FM