Local NewsNews

මානව හිමිකම් මාධ්‍ය ඒකකයේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂතුමා ආචාර්ය එම්. ශිරාන් මහතාගේ තවත් සත්කාරයක්

මානව හිමිකම් මාධ්‍ය ඒකකයේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂකතුමා හා මානව හිමිකම් කණ්ඩායම් විසින් කොවිඩ් වසංගතය නිසා සංචරණ සීමා පැනවීම ‌හේතුවෙන් පීඩාවට පත් ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානය අවට වෙසෙන දුගී ජනතාවට සහල් කිලෝ 5 බැගින් 100ක් බෙදා දෙන ලදී.

– මානව හිමිකම් මාධ්‍ය ඒකකය

Related posts

ලක්විජය බලාගාරයේ පරිසර ආරක්ෂක මෙවලම්වල ගැටළු

Malar FM

ෆේස්බුක් දත්ත සොරකම ඉහල

Malar FM

අන්තවාදී ක්‍රියා ගැන පොලිසියට ඔත්තු දුන් මුස්ලිම් පුද්ගලයෙක්ව ඝාතනය කරයි

Malar FM