Local NewsNews

තවත් ප‍්‍රදේශ කිහිපයක් ලොක්ඩවුන්…

අද පෙරවරු 06.00 සිට ක‍්‍රියාත්මක වන පරිදි තවත් ග්‍රාම නිලධාරි වසම් කිහිපයක් මුදෙකලා කර ඇත.

කොරෝනා ආසාදිතයන් වැඩිපුර හමුවීම හේතුවෙන් පැතිර යාම පාලනය සදහා මෙම පියවර ගෙන තිබේ.

Related posts

අධිකරණයේ බෝම්බයක් බොරු ඇමතුමට අයෙක් අත්අඩංගුවට.. ඔහුට දුරකතනයක් නෑ..

Malar FM

චම්පිකට එරෙහි රාජගිරියේ රිය අනතුරු නඩු විභාගය අත්හිටුවයි…

Malar FM

ශ්‍රී ලංකා රග්බි මැතිවරණයේ උණුසුම ඉහළට: ගුණරත්න යළි තරගයට?

Malar FM