Local NewsNewsසුනිල් පෙරේරාට කොරෝනා.. දැඩි සත්කාර ඒකකයේ… by Malar FMAugust 7, 2021August 7, 202102197 Share0 ප්‍රසිද්ධ සංගීත ශිල්පී සුනිල් පෙරේරා මහතාටද කොරෝනා වෛරසය ආසාදිත වී තිබේ. ඔහු මේ වන විට කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයට ඇතුළු කර ඇත. ඔහුගේ පවුලේ කිහිප දෙනෙකුටද වෛරසය ආසාදනය වී ඇත.