Local NewsNews

රට පුරාම පැතිරෙන්නේ ඩෙල්ටා.. ප‍්‍රතිශතය 95.8%.. අලුත්ම වාර්තාව මෙන්න…

ශ්‍රී ලංකාවේ මේ දිනවල වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගෙන් 95.8%ක් ඩෙල්ටා ප‍්‍රභේදය ආසාදිතයන් බව හෙලිවී තිබේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කරන්නේ රට පුරා ජීව සාම්පල නියැදි පරීක්ෂණවලින් මේ බව තහවුරු කරගත් බවයි.

තම සමාජ ජාලා ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව කියා සිටියි.

Related posts

කොටින්ගේ රත්තරං සොයන්න ගිය 8ක් අධි තාක්ෂණ උපකරණත් සමග අත්අඩංගුවට

Malar FM

සරසවි සේවකයන්ට පොලිසියෙන් ජල ප‍්‍රහාර..

Malar FM

හයිටි ප‍්‍රබල භූමි කම්පාවක්.. 308ක් මිය යයි..

Malar FM