Local NewsNews

මෙතෙක් දරුණුම කොරෝනා ප‍්‍රභේදය හමුවේ.. සියළු එන්නත් බිදිමින් වේගයෙන් පැතිරේ..

මෙතෙක් වාර්තා වන ප‍්‍රබලතම කොරෝනා වෛරස ප‍්‍රභේදය ලෙස සැලකිය හැකි නව ප්‍රභේදයක් දකුණු අප්‍රිකාවෙන් හමු වී තිබේ.

ලෙස නම් කර ඇති B.1.1.529 මෙම ප්‍රභේදය සීඝ්‍රයෙන් පැතිර යා හැකි ඇති බවට සෞඛ්‍යය විශේෂඥයන් අනතුරු අඟවා ඇත.

මෙතෙක් හඳුනාගත් වැඩිම පරිණාමයට ලක් වූ ප්‍රභේදය මෙය වන අතර මෙහි විකෘත 50කට අධික සංඛ්‍යාවක් පවතී.

ඉන් තිහක් පමණ එන්නත්කරණය මගින් කොරෝනා ආසාදනය අවහිර කරන වෛරසයේ ප්‍රෝටීන කොටස ඉලක්ක කර ගත් ඒවායි.

මෙම ප්‍රභේදය අනෙක් ප්‍රභේදයලට වඩා එන්නතින් ලබන ප්‍රතිශක්තියද මගහරිමින් වැඩි වශයෙන් පැතිර යාමේ අවදානමක් ඇතැයිද වාර්තා වෙයි.

Related posts

පුනර්ජනනීය බලශක්ති සංක්‍රාන්තිය: යටිතල පහසුකම් සහ මූල්‍යකරණ හිඟතාවය හමුවේ ජාතික විදුලිබල පද්ධතියට මතුව ඇති අභියෝග

Malar FM

අපි එන්න කලින් පාසල් දරුවන් උදේ රැස්වීමේදි ක්ලාන්ත වී වැටුනා.. දැන් එහෙම වැටෙන්නෑ..

Malar FM

දුමින්ද යලිත් දේශපාලනයට..? බස්නාහිර මහ ඇමති අපේක්‍ෂක..?

Malar FM