Local NewsNews

අලුයම 5 සිට ගැස් එනතුරු පොලිම් වල….

නුවරඑලිය හාවාඑලිය ප්‍රදේශයේ ලිට්‍රෝ ගැස් පාරිභෝගිකයන් අලුයම 5 සිට ගැස් තොග ලැබෙනතුරු ගැස් එජන්ත අලෙවි නියෝජිත වෙලදසැල් ඉදිරිපිට රැදි සිටින අයුරු දක්නට ලැබින.

ගැස් පාරිභෝගිකයන් කියා සිටින්නේ දින කිහිපයක් තිස්සේ එම ගැස් අලෙවි නියෝජිත වෙලදසැල ඉදිරිපිට රැදි සිටියද ගැස් සිලින්ඩර් ලබාදෙනාවද නැද්ද යන්න පිලිබදව කිසිදු ප්‍රකාශයක් තමන්ට ලබා නොදෙන බවයි.

ගැස් ලබාගැනිමට පොලිම් වල රැදි සිටිම හේතුවෙන් තම රැකියාව පවා සිදු කර ගැනිමට නොහැකි තත්ත්වයක් උද්ගත වි ඇති බවද එම  ගැස් පාරිභෝගිකයන් කියා සිටිහ.

– හැටන් රංජිත් රාජපක්ෂ

Related posts

රටම අධි අවදානම් කලාපයක් වෙයි.. කොරෝනා ව්‍යාප්තියේ අලුත්ම සිතියම මෙන්න…

Malar FM

අද සිට ආදායම් බදු වෙනස් වන්නේ මේ ආකාරයටයි

Malar FM

ශ‍්‍රී ලංකාව අර්බුදයක.. පද්ධති සම්බන්ධ කර ඉන්දියාවෙන් විදුලිය ගන්න සාකච්චා…- රොයිටර්

Malar FM