Local NewsNews

අනවශ්‍ය ගමන් යන්න එපා.. ඉන්ධන හිගයි..

ශ්‍රී ලංකාව තෙල් නිෂ්පාදනය නොකරන රටක් නිසා අනවශ්‍ය ගමන්බිමන් වලින් වැළකීමට කටයුතු කළ යුතු බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කරයි.

අනවශ්‍ය ගමන් බිමන් අඩුකරගෙන අන්තර්ජාලය ඔස්සේ හැකිතාක් කටයුතු කිරීමෙන් ඵලදායිතාවය ඉහළ යන බව ද ඔහු පැවසීය.

ඉන්ධන වැය වන හැම මොහොතකම මෙරට මුදල් විදේශයන්ට ගලායන බව ද හෙතෙම කියා සිටියේය.

ඒ මහතා මේ බව කියා සිටියේ මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පැවති උත්සව සභාවක් අමතමිනි.

Related posts

ධම්මික බණ්ඩාර ආයුර්වේද වෛද්‍යවරයෙක් නොවේ.. ඔහුගේ පැණියත් ලියාපදිංචි නෑ..- ආයුර්වේද වෛද්‍ය සංගමය

Malar FM

එලවළු මිල ඉහලට… වාසිය අතරමැදියන්ට..

Malar FM

ජොන්ස්ටන් අත්අඩංගුවට ගන්නැයි දැනුම් දෙයි…

Malar FM