Local NewsNewsප‍්‍රදේශ රැසක විදුලිය බිද වැටේ.. බලාගාරවලට ඉන්ධන නෑ.. by Malar FMJanuary 13, 2022January 14, 202201107 Share0 රට පුරා ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුම බිඳවැටීමක් සිදුව ඇත. තාප විදුලි බලාගාර සඳහා ඉන්ධන හිගය හේතුවෙන් මේ ආකාරයේ විදුලිය බිඳවැටීම් වැළැක්විය නොහැකි බව ලංවිම ප‍්‍රකාශකයෙකු පැවසිය.